- Get link
- X
- Other Apps
ගන්දර,තලල්ල ප්‍රදේශයේදි බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් බිහිසුණු අනතුරක් සිදුවි ඇත.
අන්තුරට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය-මාතර ධාවනය වන බස් රථයක් සහ තංගල්ල-මාතර අතර ධාවනය වනබස් රථයක් වේ.
එම අනතුරෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුලු 61 දෙනෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සහහන් ක්ළෙ.
6 දෙනෙකුට බරපතල බව මාතර රෝහලෙන් ප්‍රකාශකර ඇත.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment