- Get link
- X
- Other Apps
මීගහකිවුල සැරිසරන බව කියන අත්භූත රුවක් නිසා ප්‍රදේශවාසින් භීතියට පත්ව ඇතිබව වාර් තා වෙයි.
සවස් යාමයේ සහා රාත්‍රි කාලයේ යන මිනිසුන් සහා ත්‍රීවීල් පසුපස මේ අත්භූත රුව හඹායන බව මුහුණදුන්
පිරිස් පවසයි.මේ හේතුවෙන් මීගහකිවුල සහ පහළගෙදර අවට මිනිසුන් භිතියට පත්ව ඇත.එම ප්‍රදේශයේ
අතුරුමාර්ග කිහිපයකම මෙම අත්භුත රුව සැරිසරන බව ප්‍රදේශවාසින් පවසයි.
- Get link
- X
- Other Apps

Comments
Post a Comment